b n tour sing YouTube Stats

  • Total Views
    17.82K
  • Subscribers
    N\A
    • Avg Daily Views
      23
    • Category
      N\A
ADVERTISEMENT
ADVERTISEMENT

DESCRIPTION

All the humen are same in the world forever should help for each one other its mean cooperative i will try to present my best it can be touring education or song all are my favorite hobbys so i doing everything for you when you become happy seen my videos its inough for me that is my target god bless all of you my dear friend stay safe and helthy i wish beautifull life for all ?.. මිනිසුන් යනු සියලු දෙනාම එක කොටසකට අයිති වන්නෝය.කව්රුත් වෙනස් වීමට අවශ්‍ය වෙන්නේ නැත. ජාති ආගම් බේද මත ජීවත් විය යුතු නැත .සියලු දෙනාම එකාවන්ව ජීවත් වන්නට හිතුවොත් මේ ලෝකය බොහෝම අලන්කාර වනවා නොඅනුමානයි.මම මට පුළුවන් උපරිමයෙන් ඔයාලට අබුඩාබි රටේ සහ වෙනත් රටවල් වල සුන්දර තැන් ගෙන එන්න සූදානම් ඒ අතරම
01 ලස්සන සින්දු මගේ හඩින්
02 අධ්‍යාපන වැඩ සටහන්
අරගෙන එන්නත් මම සූදානම් . ඔයාලා සියලුම දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි.පරිස්සමෙන් වැඩ ටික කර ගන්න